Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ස ජ බ කෑල්ලක් රනිල් ලගට..

ඉදිරියේ දී සමගි ජන බලවේගයේ අතහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වනු ඇති බව විපක්ෂනායක උපදේශක සහ සමගි ...

ඉදිරියේ දී සමගි ජන බලවේගයේ අතහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වනු ඇති බව විපක්ෂනායක උපදේශක සහ සමගි ජන බලවේගයේ බෞද්ධ ආගමික කටයුතු ප්‍රධානී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පවසයි.

එසේ ආණ්ඩුවට එක්වන්නේ ලැජ්ජාවක් නොමැති පුද්ගලයන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වන්නේ නම් සිය කලිසම් ගලවා එම මන්ත්‍රීවරු එක්විය යුතු බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

https://m.youtube.com/watch?v=pSH_LUr9PLA&embeds_euri=https%3A%2F%2Flankacnews.com%2F&feature=emb_logo

No comments

Ads Place