Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාන් මිල පහතට

  අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ග්‍රෑම් 450ක බරින් යුත් පාන් රාත්තලක මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේක...

 


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ග්‍රෑම් 450ක බරින් යුත් පාන් රාත්තලක මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

No comments

Ads Place