Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආනයනික කිරිපිටි මිල අඩුකෙරේ

  ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ ...

 


ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසීය.

එම මිල අඩුවීම සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් පැවසීය.

No comments

Ads Place