Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සේවක වැටුප් විසිදාහකින් වැඩිවෙයි.!

  රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයකින් ඉදිරි මාස කිහිපය ඇතුළත ඉහළ යනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරයි. ...

 


රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයකින් ඉදිරි මාස කිහිපය ඇතුළත ඉහළ යනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරයි.

එම වැටුප් වැඩි කිරීමත් සමග බොහෝ පිරිසක් ආදායම් බදු ගෙවන අය වෙනු ඇතැයිද වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කළේය.

ජාඇල ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place