Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජන ජීවිත වනසමින් ජයටම පවත්වාගෙන ගිය ජවිපෙ අපේක්ෂකයකුගේ මත්පැන් හලක් ජනතාව වටලයි..

පොලොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල, සිිරිපුර ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු පවත්වාගෙන යන මත්පැන්හලක් හේතුවෙන් ජන ජීවිතය මෙන්ම ළමු...

පොලොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල, සිිරිපුර ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු පවත්වාගෙන යන මත්පැන්හලක් හේතුවෙන් ජන ජීවිතය මෙන්ම ළමුන්ගේ අධ්‍යාපනය ද දැඩි තර්ජනයට ලක්ව ඇති බව පවසමින් සිරිපුර ප්‍රදේශයේ ජනතාව අදාළ මත්පැන්හල වටලා තම විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙවර මැතිවරණය වෙනුවෙන් මෙම ජවිපෙ අපේක්ෂකයාට අපේක්ෂකත්වය ලබා දීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපය රටටම පෙන්වා ඇති බවයි.

එමෙන්ම එම පුද්ගලයාට අපේක්ෂකත්වය ලබාදීම හේතුවෙන් ඡන්දය වර්ජනය කරන බවයි එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ.

No comments

Ads Place