Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවට තව දින කිහිපයයි දෙන්නේ.. අපි අන්තිම තුරුම්පුව අදිනවා.!

  නව ආදායම් බදු පනත, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය, ජීවන වියදම පහත හෙළීම යන කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ඉදිරි සති දෙකෙන් අනතුරුව අන්තිම තුරුම්ප...



 නව ආදායම් බදු පනත, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය, ජීවන වියදම පහත හෙළීම යන කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ඉදිරි සති දෙකෙන් අනතුරුව අන්තිම තුරුම්පුව ගැසීමට වෘත්තීය සමිති නායකයන් තීරණය කරයි.

නව නීති ගෙන එමින් වත්මන් ආණ්ඩුව විසින් මර්දනයක් ආරම්භ කර ඇති හෙයින් ආණ්ඩුවට තව ලබාදෙන්නේ සති දෙකක් පමණක් බවද වෘත්තීය සමිති නායකයන් සදහන් කරයි.

අන්තිම තුරුම්පුව ලෙස වැඩ වර්ජනයක් අරඹන බවත් එම අන්තිම තුරුම්පුව ගැසීමට පෙර ඒ පිළිබඳ වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් සිදු කරන බවද වෘත්තිය සමිති සම්බන්ධීකාරක මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ කමිටු සාමාජික එස්.පී. විතානගේ සදහන් කරයි.

No comments

Ads Place