Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිලියන ගනනක දේපල සොරා කෑ අරගලකරුවන් දෙදෙනෙක් ගැන පරීක්ෂණ..

  රේසින් පා පැදි, දුරකතන, පරිගණක, කැමරා ඇතුලු මිලියන ගනනක දේපල සොරාගෙන ගිය අරගලයේ කටයුතු සිදු කල පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිස් විමර්ශන ආරම...

 

රේසින් පා පැදි, දුරකතන, පරිගණක, කැමරා ඇතුලු මිලියන ගනනක දේපල සොරාගෙන ගිය අරගලයේ කටයුතු සිදු කල පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ට ඇබ්බැහිවී සිටින කියන මොවුන් පසුගිය කාලය පුරාම විවිධ අපරාද සදහා සම්බන්ධ වී ඇතැයිද තොරතුරු ලැබී ඇත.

අරගලය පැවති සමයේ සිටම අරගලය මුවාවෙන් මුදල් එක්‍ රැස් කරමින් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමත් ජනතාව ලබාදුන් වියලි සලාක විකුනා දමා මත්ද්‍රව්‍ය පානය කිරීමත් විවිධ අපරාධ සදහා පැමිනිලිද ලැබී ඇත.

මෙම සොරකම සම්බන්දව රත්නපුර හා කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු සොයා පරීක්‍ෂණ මෙහෙයවමින් ඇත.

No comments

Ads Place