Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැංකි උද්ධමන ලයිස්තුවෙන් ලංකාව විසිවෙයි..දැන් අපි හොද පාරේ..

  ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශවවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැංකි මහතාගේ මෙවර නවතම උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස...

 

ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශවවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැංකි මහතාගේ මෙවර නවතම උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් මුල් පිටුවෙන්ද ඉවත්ව ඇත.

මීට දෙසතියකට පෙර දර්ශකයේ ශ්‍රී ලංකාව  පසුවූයේ 18 වැනි ස්ථානයයේය.

පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතරින් සිම්බාවේට පමණක් පසුපසින් දෙවැනි ස්ථානයේ පසුවිය.

No comments

Ads Place