Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේම ජනතාව කොළඹට එන්න.. යළිත් අරගලයක් කැදවයි.!

  රට තුළ මැතිවරණය පැවැත්වීම සඳහා අරගලයක් කල යුතු තත්ත්වයක් උදාවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත සඳහන් කරයි...

 


රට තුළ මැතිවරණය පැවැත්වීම සඳහා අරගලයක් කල යුතු තත්ත්වයක් උදාවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත සඳහන් කරයි.

මැතිවරණය දිනාගැනීමට මුළු රටේම ජනතාව එක් දිනෙක ගල්කැටයක් හෝ අතේ නැතිව අත් දෙක සාක්කුවේ දමාගෙන කොළඹට පැමිණීම පමණක් කළ යුතු බවද කේ.ඩී.ලාල් කාන්ත සඳහන් කරයි.

රටේ පවතින ක්‍රමයට ඡන්දය ලබා නොදෙන්නේ නම් වෙනත් ක්‍රමයකට ඡන්දය ලබා ගැනීමට සිදුවන බවද අංගොඩ ප්‍රදේශයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි කේ.ඩී.ලාල් කාන්ත මේ බව සඳහන් කරයි.

No comments

Ads Place