Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කංචනත් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න පොහොට්ටුවේ වෘත්තීය සමිති තීරණය කරයි!

  විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා කුමක් කීවද වැඩවර්ජනය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට වෘත්තීය සමිති සූදානම් බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය ...

 


විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා කුමක් කීවද වැඩවර්ජනය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට වෘත්තීය සමිති සූදානම් බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය සදහන් කරයි.

මෙහිදී පොහොට්ටුවේ නායකයන් හටද මෙම වෘත්තීය සමිති නියෝජිතයන් බරපතළ චෝදනාවක් එල්ල කළේය.

No comments

Ads Place