Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත්ට වැඩ බැරිනම් මම ඉවත් වෙනවා.!

  විපක්ෂ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමෙන් රටට සේවයක් සිදු නොවන්නේ යැයි තමන්ට දැනුනොත් එක තත්පරයක්වත් තමන් නොසිටින බව රං...

 

විපක්ෂ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමෙන් රටට සේවයක් සිදු නොවන්නේ යැයි තමන්ට දැනුනොත් එක තත්පරයක්වත් තමන් නොසිටින බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න සඳහන් කරයි.

දේශපාලනය කිරීමට තමා ඡන්දය ඉල්ලීමටද කිසිම අපේක්ෂාවක් නැති බවත් තමන් දේශපාලන වේදිකාවට නැග්ගේ ඡන්දය ඉල්ලීමට හෝ නමක් හදා ගැනීමට හෝ නොව රටේ ජනතාව වෙනුවෙන් බවද දමිතා අබේරත්න සඳහන් කරයි.

රටේ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් තමන් ඉල්ලා සිටීමට තමා එම වේදිකාවට ගොඩ වූ බවද දමිතා අබේරත්න සඳහන් කරයි.

No comments

Ads Place