Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශබන්දුගේ පත්වීම ජනපති අනුමත කරයි..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇති ...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ වන අනුමැතිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

මීළඟ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් වි්‍යවස්ථාදායක සභාවෙ කැමැත්ත විමසීමට ජේෂ්ඨ නිලධාරීන් තිදෙනකුගේ නම් ද ඊට යොමු කිරීමට නියමිතව තිබේ.

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා එළඹෙන 25 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු මෙරට 36 වැනි පොලිස්පතිවරයා පත් කිරීමට නියමිතව තිබේ.

No comments

Ads Place