Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාරට බැහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නෑ! ආණ්ඩු පෙරළන්න පුලුවන් මහඡන්දෙකින් විතරයි!

  ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත්, වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකු...

 


ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත්, වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් හමුදා ශිෂ්‍යභට නිලධාරින් ඇතුළු නිලධාරීන් විසිර යාමේ පෙළපාලියට එක්වෙමින් අවධාරණය කළේය.

No comments

Ads Place