Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අළු මතින් යළිත් අපි නැගිටිනවා.. පොහොට්ටුව වට්ටන්න බෑ.!

  ගිනි දැල් මැද්දෙන්, අළු මතින් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළිත් නැගිටින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි. පසුගිය වසරේ මැයි ...

 


ගිනි දැල් මැද්දෙන්, අළු මතින් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළිත් නැගිටින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

පසුගිය වසරේ මැයි මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කළද තම පොදුජන පෙරමුණ පක්ෂය යළි නැගිටීම කිසිවකුටත් වැළැක්විය නොහැකි බවද රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

රටේ ජනතාවට ඕනෑම මැතිවරණයකදී කැමති අයෙකුට ඡන්දය ලබාදිය හැකි බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය බවද රැස්වීමකට සහභාගී වෙමින් රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

No comments

Ads Place