Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාඋස්සාකැලේ පතුලටම හිදේ.. ආයෙත් විදුලිය කපිල්ලක්ද ?

  මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48ක් ද...

 



මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48ක් දක්වා සිග්‍රයෙන් පහාල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මධ්‍යම කදුකරයේ පවතින ජල විදුලි බලාගාර කිපයකට ජලය සපයන ජලාශයක් වන මෙම මාඋස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටමට අඩි 135ක් උස බවත් එයින් මේ වන විට  ජල මට්ටම  අඩි 28ක් මෙසේ දැඩි ලෙස පහල බැස ඇති අතර පනතින වියළි කාලගුණික තත්වය මත ඉදිරියේදි මෙහි ජල මට්ටම තව දුරටත් පහල බැසිමේ අවදානමක් පවතින බවද එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මෙම ජලාශයේ ජල මට්ටම මෙසේ පහාල බැසිමත් සමග එම ජලාෂයට යටව තිබු පැරනි මස්කෙළිය නගරයේ හිංදු කෝවිලද මතුව ඇත.

– මනුර සුදත් සෙල්ලහේවා

No comments

Ads Place