Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලාංකිකයන්ට දේශපාලනඥයන් තිත්තම වෙයි. සුදර්ශනී සහ චන්න පමණක් ජාම බේරා ගනී..

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව IHP  ආයතනය මගින් සිදුකල  සමීක්ෂණයක ප්‍රතිඵල එළිදක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව...








ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව IHP  ආයතනය මගින් සිදුකල  සමීක්ෂණයක ප්‍රතිඵල එළිදක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අති බහුතරයක් පිළිබඳ ජනතාවගේ ඇත්තේ අප්‍රසාදයකි. ඒ අතුරින් ද රාජපක්ෂ පවුලේ දේශපාලනඥයන්ට ජනතාවගේ බරපතලම අකමැත්තක් ප්‍රකාශ ප්‍රකාශයට පත් වී ඇත. ඒ අතුරින් ද ඉහළම ජනඅප්‍රසාදයට ලක්ව ඇත්තේ බැසිල් රාජපක්ෂ රාජපක්ශ මහතාය (-73). 

සමීක්ෂණ ප්‍රතිඵල අනුව ජනතාවගේ යම්කිසි ප්‍රසාදයක් (අඩුම අකමැත්ත) හිමිව ඇත්තේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (+7)ට සහ මහාචාර්ය චන්න ජයසුමන ට (+1) පමණි. එම ලැයිස්තුවේ ඊළඟට ඇත්තේ ආචාර්ය හරිනි අමරසූරිය යි (-1). 

2022 සැප්තැම්බර්  සිට 2023 මාර්තු දක්වා මාස හයක කාලය තුළ කරන ලද සමීක්ෂණ ප්‍රතිඵල එළිදක්වා ඇත. IHP සමීක්ෂණ සිදු කරන්නේ ආචාර්ය රවී රන්නන්එළිය මහතාගේ ප්‍රධානත්වයෙනි.



No comments

Ads Place