Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රවීන ගායක සනත් නන්දසිරි දිවිගමනට සමුදෙයි

  ප්‍රවීන සංගීතවේදී සහ ගායකයෙකු ද වන සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට එතුමා 81ක් හැවිරිදි වියේ පසුවූවා. මෙර...

 


ප්‍රවීන සංගීතවේදී සහ ගායකයෙකු ද වන සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට එතුමා 81ක් හැවිරිදි වියේ පසුවූවා.

මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගීත 140කට වඩා ගායනා කොට තිබෙනවා.

ආදරේ නැහැ ආදරේ, ඈත එපිට ගම්මානෙන්, දඟකාර ඔය දෑස, ආදර සැමරුම් කැටි වූ වැනි ගීතයන් මෙරට සංගීත කේෂ්ත්‍රයේ ඉහළ ජනප්‍රියතාවයක් උසුලන ගීත වුවා.

No comments

Ads Place