Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ වෙලාවෙ මැතිවරණ වැඩක් නෑ! මට සෞඛ්‍ය ඇමැතිකම දෙන්න! රාජිතගෙන් ප්‍රකාශයක්!

  මේ අවස්ථාවේ මැතිවරණ අනවශ්‍ය බවත්, ජනතාවට කන්න ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ ත...

 


මේ අවස්ථාවේ මැතිවරණ අනවශ්‍ය බවත්, ජනතාවට කන්න ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට සූදානම් බවකි.

No comments

Ads Place