Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුරගෙ ජීවිතේ අනතුරේ - විජිත

  ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ජීවිත තර්ජනයක් ඇති බව එම එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේ...



 ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ජීවිත තර්ජනයක් ඇති බව එම එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

රජයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා දෙන පොලිස් ආරක්ෂාව ඉතිහාසය පුරාවටම අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු ලබා නොගත් බවත් ඔහු පවසයි.

මේ මොහොතේ තමන්ගේ ප්‍රධාන සතුරා ආණ්ඩුව බැවින් ඔවුන් ලබාදෙන ආරක්ෂාව විශ්වාස කළ නොහැකි බවත් එයට වඩා ජනතාවගේ ආරක්ෂාව ප්‍රබල බවත් විජිත හේරත් මහතා පවසන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

https://m.youtube.com/watch?v=lyMjcYLaye4&embeds_euri=https%3A%2F%2Flankacnews.com%2F&feature=emb_logo


No comments

Ads Place