Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ ක්‍රීඩකයින් මානසිකව වට්ටන්න එපා.. අපිත් අසරණයි.!

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ව මානසික පීඩාවට පත් නොකර දිරිමත් කරන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ක්‍රීඩාලෝලීන්ගෙන් අද (25...

 



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ව මානසික පීඩාවට පත් නොකර දිරිමත් කරන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ක්‍රීඩාලෝලීන්ගෙන් අද (25) දින ඉල්ලීමක් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩක චාමික කරුණාරත්න සදහන් කළේ,

“ඇත්තෙන්ම කනගාටුයි. ඉතිහාසයේ ගොඩක් වෙනස්කරපු ක්‍රීඩකයෝ ගෙනාපු රටක් තමයි ලංකාව. ඉතින් ඒ වගේ රටක් විදිහට අපි ඉන්නකොට අපි ලෝක කුසලානයට සුදුසුකම් නොලැබීම ගැන සතුටු වෙන්න බැහැ.

සෑහෙන්න කනගාටුයි, සෑහෙන්න දුකින් ඉන්නේ. ක්‍රීඩාගාරයෙත් කට්ටිය සෑහෙන්න දුකකින් ඉන්නේ. ඉතින් මේ වගේ අසීරු අවස්ථාවලදී සමහර වේලාවට සමාජ ජාල හරහා ක්‍රීඩකයින්ට මඩ වදිනවා. ක්‍රීඩකයෝ මනාසිකව වට්ටන්න එපා.”

No comments

Ads Place