Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත්‍රීරෝද රථ ගාස්තු පහළට..

ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් පැවති රුපියල් 120ක ගාස්තුව රුපිය...


ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් පැවති රුපියල් 120ක ගාස්තුව රුපියල් 100 දක්වා පහළ දැමීමට යි එම සංගමය තීරණය කර ඇත්තේ.

දෙවැනි කිලෝ මීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 80 දක්වාත් මෙම මිල සංශෝධනයට අනුව පහළ දැමෙනු ඇති.

No comments

Ads Place