Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස්පති පුටුවට තුන්කොන් සටනක්.!

  පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ සේවා කාලය මෙම මාර්තු මස 20 වන දින සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බවත් පුරප්පාඩු වන පොලිස්පති...

 


පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ සේවා කාලය මෙම මාර්තු මස 20 වන දින සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බවත් පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා තිදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් මතුව ඇත.

නව පොලිස්පති ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම වෙන වෙනම ජනාධිපතිවරයා වෙත කරුණු දන්වා ඇති බව වාර්තා වේ.

එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ, දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ, ලලිත් පතිනායක යන තිදෙනා වන අතර ඔවුන් අතර තරගකාරීත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

No comments

Ads Place