Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෑ බෑ කී පොහොට්ටුව සමුපකාර චන්දයක් දිනයි..

යටියන්තොට විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය දුන් කණ්ඩායම ජයග්‍රහණය කර ...

යටියන්තොට විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය දුන් කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

ඊට ඉදිරිපත් වූ පොදුජන පෙරමුණේ සහාය ලබන සන්ධානයේ අපේක්ෂකයන් 80 දෙනෙකු ජයග්‍රහණය කර ඇත.

නිලවරණය සඳහා අපේක්ෂකයන් සිය දෙනෙකු තරග කර ඇති අතර සෙසු පක්ෂවල සහය ලබන කණ්ඩායම් ජයග්‍රහණය කර ඇත්තේ අපේක්ෂකයන් විසි දෙනකු පමණි.

ඒ අනුව ඉදිරියේ දී එම සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය දැරු සමුපකාර සමිති ගණනාවක මෑතකදී පැවති නිලවරණවලින් බලය ගිලිහී ගිය අතර මෙය ඒ අතර ලැබූ ජයග‍්‍රහණයකි.

No comments

Ads Place