Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මා කල සේවයට ඇමතිකමක් නොලැබීම අසාධාරණයි - එස් එම්..

  තමනට අමාත්‍යධූරයක් ලැබිය යුතු බවත් අමාත්‍ය ධුරයක් නොලැබීම හේතුවෙන් තමන්ට ලොකු අසාධාරණයක් සිදුව ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

 



තමනට අමාත්‍යධූරයක් ලැබිය යුතු බවත් අමාත්‍ය ධුරයක් නොලැබීම හේතුවෙන් තමන්ට ලොකු අසාධාරණයක් සිදුව ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

තමන් ජ්‍යෙෂ්ඨයෙක් බවත් රටට වැඩ කර ඇති පුද්ගලයෙක් බවත් හෙතෙම පැවසීය.

ළඟ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇති බවට ආරංචි ඇති බවත් එය සිදු කළ යුතු එකක් බවත් හෙතෙම කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලය මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place