Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතාකරුවන්ට රසායනික අවි ප්‍රහාර.!

  රට තුළ මහජන විරෝධතා විසුරුවා හැරීම සඳහා රසායනික අවි භාවිත කර ඇති බවට සිය පර්යේෂණයක් ඔස්සේ කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බව තරුණ ජනමාධ්‍ය...

 



රට තුළ මහජන විරෝධතා විසුරුවා හැරීම සඳහා රසායනික අවි භාවිත කර ඇති බවට සිය පර්යේෂණයක් ඔස්සේ කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන සදහන් කරයි.

පසුගිය 2012 වසරේ සිට 2022 වසර දක්වා පොලිසිය සිදුකළ මහජන විරෝධතා විසුරුවා හැරීමට අදාළ සිදුවීම් පාදක කර ගනිමින් මෙම වාර්තාව සකස් කර ඇති බවද තරිඳු ජයවර්ධන සදහන් කරයි.

පොලිසිය විසින් මහජන විරෝධතා මර්ධනය යොදා ගන්නා කඳුළු ගෑස් වලින් ඇතැම් ඒවා වසර 22කට වඩා පැරණි බව තම පර්යේෂණයෙන් අනාවරණය වූ බවද තරිඳු ජයවර්ධන සදහන් කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සභාපති තරිඳු ජයවර්ධන මෙම කරුණු හෙළි කරයි.

No comments

Ads Place