Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුමිරිය දෙකක් එකිනෙකට ගැටෙයි.. විශාල පිරිසක් මරුට.!

  උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවු අනතුරෙන් පුද්ගලයන් 29 දෙනකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් 350...

 



උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවු අනතුරෙන් පුද්ගලයන් 29 දෙනකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මගීන් 350ක් පමණ රැගත් එම දුම්රිය භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ඇති බවත් මේ වනවිට විශාල පිරිසක් රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පසු දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී ප්‍රපාතයට ඇද වැටී ඇති බවත් මෙම අනතුර හේතුවෙන් දුම්රිය මැදිරි කිහිපයක් ගිනිගෙන ඇති බවද වාර්තා වේ.

මේ වනවිට අනතුරින් තුවාල වු පිරිසකගේ තත්ත්වය අසාධ්‍ය බවත් තවත් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments

Ads Place