Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාලිමා රජයක් යටතේ ශවේන්ද්‍ර මැයි 9 චෝදනා වලින් නිදහස් කරනව - අනුර

  පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇ...

 



පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව දැනට පරීක්ෂණ සිදුකෙරැනද ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බව ද දිසානායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

https://m.youtube.com/watch?v=4wUd6n0a9is&embeds_euri=https%3A%2F%2Flankacnews.com%2F&feature=emb_logo

No comments

Ads Place