Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝට්ටු අනතුරින් 63ක් මියයයි.!

  ඉතාලියේ දකුණු දිග ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ සංක්‍රමණිකයන් 200ක් පමණ රැගත් බෝට්ටුවක් කැඩී සිදුවූ අනතුරින් මියගිය ගණන 100 ඉක්මවනු ඇතැයි එරට බ...

 



ඉතාලියේ දකුණු දිග ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ සංක්‍රමණිකයන් 200ක් පමණ රැගත් බෝට්ටුවක් කැඩී සිදුවූ අනතුරින් මියගිය ගණන 100 ඉක්මවනු ඇතැයි එරට බලධාරීන් සදහන් කරයි.

එම බෝට්ටුවේ සිට අනතුරට ලක්වූ ළමුන් ඇතුළු සංක්‍රමණිකයන් 63 දෙනෙකු මියගොස් ඇති බවත් බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සහ දිවි ගලවා ගත් සංක්‍රමණිකයින් ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඉතාලි බලධාරීන් සඳහන් කරයි.

මීට දින කිහිපයකට පෙර තුර්කියේ සිට පිටත් වූ බෝට්ටුවේ ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, සෝමාලියාව, සිරියාව, ඉරාකය සහ ඉරානය යන රටවලට අයත් පුද්ගලයින් සිටි බවද ඉතාලි බලධාරීන් හඳුනාගෙන ඇත.

No comments

Ads Place