ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දින කිහිපය තුළ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් දේශීය සහ විදේශීය විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දින කිහිපය තුළ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් දේශීය සහ විදේශීය විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර පැවසුවේ ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ අගය සීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සඳහා ඩොලර් මිලදී ගත් බවයි.
දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර මේ බව පැවසීය.
No comments