Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩ වර්ජනයෙන් දිනකට රුපියල් බිලියන 46ක පාඩුවක්..

  දිනක වැඩ වර්ජනයක් හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට දෛනික ආදායම රුපියල් බිලියන 46 ද මුදලක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටි...

 


දිනක වැඩ වර්ජනයක් හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට දෛනික ආදායම රුපියල් බිලියන 46 ද මුදලක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

වැඩ වර්ජන හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම් ඉහල මට්ටමක පවතින බවද හෙතෙම පෙන්වා දෙයි.

රට දිනක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළහොත් රුපියල් බිලියන 46 ක මුදලක් රටට අහිමි වන බවද පවසන ඔහු ඇතැමුන් කටයුතු කරන්නේ ඒ සඳහා බවද අමාත්‍යවරයා පැවසීය.

මෙරට වාර්ෂික දල ජාතික නිෂ්පාදනය රුපියල් බිලියන 16,809ක් වන බවත් එය දින 365 න් බෙදූ විට දිනක ආදායම රුපියල් බිලියන 46 වන බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

No comments

Ads Place