ඇමරිකානු ඩොලරයක් අද දිනයේ මෙරට බැංකු විසින් මිලට ගනිමින් ඇත්තේ රුපියල් 334ක මිලටයි. එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 346ක් ලෙසයි. ගත වූ...
ඇමරිකානු ඩොලරයක් අද දිනයේ මෙරට බැංකු විසින් මිලට ගනිමින් ඇත්තේ රුපියල් 334ක මිලටයි.
එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 346ක් ලෙසයි.
ගත වූ දින කීපයේම ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ
No comments