Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොන්දේසි 15ම අපි ඉටුකළා! මේ මාසේ ඇතුළත IMF සල්ලි ලැබේවි! විදේශ ඇමැති සබ්‍රි ඉන්දියාවට ගිහින් කියයි!

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ කරුණු 15ම ලංකාව මේ වනවිට ඉටු කර ඇති බවත්, මේ මාසය ඇතුළත අදාළ මුදල් නිදහස් කරනු ඇතැයි විශ්වාසය ප...

 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ කරුණු 15ම ලංකාව මේ වනවිට ඉටු කර ඇති බවත්, මේ මාසය ඇතුළත අදාළ මුදල් නිදහස් කරනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බවත් විදේශ ඇමැති අලි සබ්‍රි මහතා කීය.

ඉන්දීය මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.

No comments

Ads Place