Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඡන්දය තියනවාද නැද්ද? තීන්දුව අද 10ට!

  පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැදැද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතය. මැතිවරණ...

 

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැදැද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතය.

මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද පෙරවරු 10 ට කොමිසමට කැඳවා තිබෙන අතර මැතිවරණය නියමිත පරිදි පැවැත්විය නොහැකි විමේ ගැටළු එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතය.

No comments

Ads Place