Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම ඉන්න කොට විදුලි බිල වැඩි කළාද…? කළාද…? ඔබතුමන්ලා දන්නවා! ඒ නිසා තමයි අපි IMF ගියේ නැත්තේ!

  මේ ආකාරයට විදුලි බිල ඉහළ නැංවීමට සිදුවන බව දන්නා නිසා තමන් එකල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගිය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල...

 


මේ ආකාරයට විදුලි බිල ඉහළ නැංවීමට සිදුවන බව දන්නා නිසා තමන් එකල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගිය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ දැන් විදුලි බිල පැමිණි පසු ජනතාවට ඉබේම ලයිට් කැපීමට සිදුවනු ඇති බවකි.

No comments

Ads Place