Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිංහලයා හැදුනෙ දෙමලුන්ගෙන් - විග්නේශ්වරන්..

  සිංහල මිනිසුන් බිහි වූයේ දෙමළ ජනතාවගෙන් බව උතුරු උතුරු පළාත් හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි. මෑතක ...

 

සිංහල මිනිසුන් බිහි වූයේ දෙමළ ජනතාවගෙන් බව උතුරු උතුරු පළාත් හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

මෑතක සිදුකර ඇති DNA පරීක්ෂණයක් මගින් එය තහවුරු වූ බවත් හෙතෙම පවසයි.

එනිසා දෙමළ ජනතාවගේ අයිතීන් ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් විරෝධතාවයක් නො දැක්විය යුතු බව ද හෙතෙම පවසයි.

ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති ඒකීය රාජ්‍ය සංකල්පය ප්‍රතික්ෂේප කරන බවත් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට එකම විසඳුම පූර්ණ බලය සහිත පෙඩරල් ක‍්‍රමයක් බවත් ඔහු කියා සිටී.

උතුරු නැගෙනහිර මහජාතිය දෙමළ ජාතිය බව එම පළාත් වලට පොලිස් හා ඉඩම් බලතල ද අවශ්‍ය බව කියයි.

ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවට එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා එකඟ විය හැකි බවද ඒ මහතා කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


https://m.youtube.com/watch?v=aJX5V6e-sEM&embeds_euri=https%3A%2F%2Flankacnews.com%2F&feature=emb_logo

No comments

Ads Place