Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං පල ඇති රුකක්..ජවිපෙ මට මඩ ගහනවා.

  තමන් සමගි ජන බලවේගයදේශපාලන වේදිකාවට ගොඩ වුවද කිසි දිනක ඡන්දය ඉල්ලන්නේ නැතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි. තමන්ට ජනතා වි...

 



තමන් සමගි ජන බලවේගයදේශපාලන වේදිකාවට ගොඩ වුවද කිසි දිනක ඡන්දය ඉල්ලන්නේ නැතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

තමන්ට ජනතා විමුක්ති පෙරමුණෙන් මඩ ගැසුවත් තමන් නොවැටෙන බව ද ඇය කියා සිටියාය.

තමන් අරගලයේ දී කිසිදු දේශපාලන පක්ෂයට උදව් නොකළ බව ද අවසන ඇය තම ඡන්දය ලබා දී නැත්තේ රාජපක්ෂලාට පමණක් ඇයි ද සඳහන් කරයි.

මඩ වලට තමන් වැටෙන්නේ නැති බවත් මඩ ගහන්නේ ගල් ගහන්නේ පල ඇති රුකට බවත් පවසන ඇය තීන්දු තීරණ ගැනීමට තමන්ට ද අයිතියක් ඇතැයි කියා සිටියි.

No comments

Ads Place