Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගල්අඟුරු මිලදී ගැනීමට සභාපති මුදල් ඉල්ලයි

  විදුලි බලාගාර තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් මුදල් ඉල්ලා ...

 


විදුලි බලාගාර තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් මුදල් ඉල්ලා තිබේ.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගෙන් ඊට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32ක (රුපියල් බිලියන 4.56) මුදලක් ඉල්ලා ඇත

No comments

Ads Place