Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත්ට හරියට කතා කරන්න බෑ..හිරුණිකා මුණටම කියයි.!

  ජනාධිපති සහ පොලිස් ලොක්කෙක් එක්ව තමාව පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්...

 


ජනාධිපති සහ පොලිස් ලොක්කෙක් එක්ව තමාව පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

විපක්ෂ සමගි ජන බලවේයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද තමාට කැපිල්ලක් ඇති බවත් එම මන්ත්‍රීවරුන් තමාව නොදිරවන බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

රටේ බුද්ධි අංශ තමා පිටුපස යොදවා ඇති බවත් එමගින් තමාගේ පුද්ගලික ජීවිතයට පවා බාධා එල්ල වී ඇති බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාව ආමන්ත්‍රණය කරන ආකාරයේ ගැටලුවක් ඇති බවට තමාද පිළිගන්නා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කරයි.

එම ගැටලුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූණටම තමා සඳහන් කළ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී සදහන් කරයි.

No comments

Ads Place