Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුර කුමාර දිසානායක මහතාට ඉංග්‍රීසි භාෂාව බැරි බවට ප්‍රකාශ කිරීම ගෝත්‍රික ක්‍රියාවක්, ඇඳුම් ටික පවා අපිට දෙන්නෙ පක්ෂ සාමාජිකයෝ - වසන්ත

  රටපුරා ජාතික ජන බලවේගය සාමාජිකයන් පාරට බස්වා ඇති බවත් ඔවුන් මැතිවරණයක් ඉල්ලා සටන් කරන බවත් එම බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ...

 



රටපුරා ජාතික ජන බලවේගය සාමාජිකයන් පාරට බස්වා ඇති බවත් ඔවුන් මැතිවරණයක් ඉල්ලා සටන් කරන බවත් එම බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම ලබන 26 ඉරිදා දිනයේ දී විශාල ජනතාවක් කොළඹට පැමිණෙන බවත් එදාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තවදුරටත් බලයේ සිටිද යන්න පිළිබඳව ජනතාව තීන්දුවක් ගනු ඇති බවද ඔහු පවසයි.

අනුර කුමාර දිසානායක මහතාට ඉංග්‍රීසි භාෂාව බැරි බවට ප්‍රකාශ කිරීම ගෝත්‍රික ක්‍රියාවක් බවත් සියලු දෙනාටම ලෝකේ තියෙන හැම භාෂාවක්ම හැසිරීමට නොහැකි අතර ඒවාට භාෂා පරිවර්තකයන් සිටින බවත් හෙතෙම කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව දේශපාලනය කරන සියලු දෙනාගේ පවුල් වලට අවශ්‍ය සියලු දේවල් ලබා දෙන්නේ පක්ෂයේ සාමාජිකයන් බවත් අලුත් අවුරුද්දට ඇඳුම් ටික පවා අරන් දෙන්නෙ ඔවුන් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අනතර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


https://m.youtube.com/watch?v=mxqIjVTkKc0&embeds_euri=https%3A%2F%2Flankacnews.com%2F&feature=emb_logo

No comments

Ads Place