Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චන්දිම වීරක්කොඩි සජිත් සමග එක්වේ.. වේදිකාවට ගොඩවේ…

  සමගි ජන බලවේග මැතිවරණ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා එක්වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමද...

 



සමගි ජන බලවේග මැතිවරණ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා එක්වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ දී පැවති ජන රැළියක් සඳහා ඔහු ගොඩ වී ඇත.

මෙරට බඩගින්න නැති කිරීමේ ක්‍රියාවලිය සඳහා සජිත් පේමදාස මහතා ඇප කැප වී වැඩ කරන බවත් ඒ සඳහා තමන්ද දිවි හිමියෙන් එක්ව කටයුතු කරන බවත් වීරක්කොඩි මහතා එහිදී පැවසීය.

No comments

Ads Place