Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹට යුද හමුදාව කැදවයි.!

  වෘත්තීය සමිති ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. මෙම උණුසුම් තත්ත්වයත් සමග හදිසියේම එහි ආර...

 



වෘත්තීය සමිති ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මෙම උණුසුම් තත්ත්වයත් සමග හදිසියේම එහි ආරක්ෂාවට ශ්‍රී ලංකා යුද හමුදාව කඳවා ඇත.

මේ වන විට වෘත්තීය සමිති විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසි ඇත.

No comments

Ads Place