Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණයි

  රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ​රෝහල පෞද්ගලික ආයෝජකයකුට විකුණා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා ආයෝජකයන්ගෙන් කැමැත්ත ප...

 රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ​රෝහල පෞද්ගලික ආයෝජකයකුට විකුණා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.


ඒ සඳහා ආයෝජකයන්ගෙන් කැමැත්ත පළ කිරීමේ යෝජනා ලබා ගැනීමට නියමිතය.


ඊට අදාළ දැන්වීම් ලබන සතියේදී මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එලෙස යෝජනා කැඳවීමට ප්‍රථමවද පෞද්ගලික ආයෝජකයන් දෙදෙනකු සිය යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබේ.


මෙම රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගත්තද එය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන පනහක මුදලක් මහා භාණ්ඩාගාරය වාර්ෂිකවද ලබාදී තිබේ.


එම මුදල ලබා දීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම නිසා​ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

No comments

Ads Place