Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝකේ පුරා ඉන්න සජිත්ගේ යාලුවෝ සල්ලි දෙන්න බලාගෙන ඉන්නෙ සජිත් ජනපති වෙනකන් - සුජීව

  සජිත් ප්‍රේමදාස මහතා මෙරට නායකයා වනතුරු විදේශවල ආයෝජකයන් බොහෝ පිරිසක් බලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කර...

 


සජිත් ප්‍රේමදාස මහතා මෙරට නායකයා වනතුරු විදේශවල ආයෝජකයන් බොහෝ පිරිසක් බලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

ඇමරිකාව එංගලන්තය ජපානය ආදි ය රටවල සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ යහළු ආයෝජකයන් තමන්ට ඒ බව පැවසූ බවද හෙතෙම කියා සිටියි.

සජිත් පේ‍්‍රමදාස මහතා මෙරට නායකයා වූ පසු මෙරටට විදේශ ආයෝජන විශාල වශයෙන් ලැබෙනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ගාල්ල හිනිදුම පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place