Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිනිස් ජාවාරමේ යෙදුන මාලිමා අපේක්ෂකයා අත්අඩංගුවට ගන්න මෙහෙයුම්..

  මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂන අරඹා තිබේ. විවිධ පුද්ගලය...

 


මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂන අරඹා තිබේ.

විවිධ පුද්ගලයන්ට තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත මෙරට සිට පුද්ගලයන් රැගෙන ගොස් අතරමං කර දමා මුදල් වංචාකර පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සමඟ මෙම කටයුත්තේ යෙදුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් තරග ඉපදීමට ඉදිරිපත්ව සිටින පුද්ගලයෙකි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් සිටින බව පොලිසිය කියා සිටී.

No comments

Ads Place