Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නවසීලන්තයේ භූ කම්පනයක්..

  නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි අගය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගන්නා බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. භ...

 


නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි අගය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගන්නා බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

No comments

Ads Place