Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජබ විරෝධතා කරුවන් පොලිසියට ගල් ගසති.. පොලිසියේ දෙදෙනෙක් රෝහලේ

   සමගි ජන බලවේගයේ විසින් පිටකොටුව ප්‍රදේශයේ 20 වනදා පස්වරුවේ පැවැත්වූ විරෝධතාව අතරතුර එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් දෙදෙනෙක...

 


 සමගි ජන බලවේගයේ විසින් පිටකොටුව ප්‍රදේශයේ 20 වනදා පස්වරුවේ පැවැත්වූ විරෝධතාව අතරතුර එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර සිටින බව පොලීසිය සඳහන් කරයි.

මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලීසිය කියා සිටියි.

ඔවුන් මරදාන පොලිසියට අනුයුක්තව සේවය කරන ලද කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

පිටකොටුව පොලීසිය සිදුවීම් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරමින් සිටී.

No comments

Ads Place