Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නවගමුව දේවාලයේදී දැරියක් මල්වර උනයි කියා දේවාලය දින නියමයක් නොමැතිව වසා දමයි..

  නවගමු පත්තිනි දේවාලය අද සිට දින නියමයක් නැති වසා දමා තිබේ. එම දේවාල භූමිය තුළ ගැහැනු ලමයෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් මෙලෙස දේවාලය වසා තැබී...

 


නවගමු පත්තිනි දේවාලය අද සිට දින නියමයක් නැති වසා දමා තිබේ.

එම දේවාල භූමිය තුළ ගැහැනු ලමයෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් මෙලෙස දේවාලය වසා තැබීමට තීරණය කර ඇත.

නැවත දේවාලය විවෘත කරන දිනය ඉක්මනින් දැනුම් දීමට නියමිතව ඇත.

No comments

Ads Place