Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරුණෑගල නගරාධිපති පුටුව සජබය ට

  කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ සුමේද අරුණ ශාන්ත මහතා තේරීපත්ව තිබේ. නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහ...

 



කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ සුමේද අරුණ ශාන්ත මහතා තේරීපත්ව තිබේ.

නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ඡන්ද10ක් ලබාගනිමින් සුමේධ අරුණ ශාන්ත මහතා එම ධුරය සඳහා තේරී පත්විය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද එම ධුරයට තරග වැදුණු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහුට ලබාගත හැකිවුයේ ඡන්ද 6ක් පමණය.

No comments

Ads Place