Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රද්ධාවක් තිබුණා නම් සිවුර දාලා දුවන්නේ නැහැ - කොටපිටියේ රාහුල හිමි

  බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමිවරුන්ගේ ඊයේ (23) පැවති විරෝධතාවය අතරතුර හැසිරීම සම්බන්ධයෙන් මහාචාර්ය, පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අදහ...

 

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමිවරුන්ගේ ඊයේ (23) පැවති විරෝධතාවය අතරතුර හැසිරීම සම්බන්ධයෙන් මහාචාර්ය, පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අදහස් පළ කළේය.

ඒ, හෝමාගම පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ පැවති සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි සහ පරිවේණාධිපති සම්මේලනයේදීය. 

මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි,

"ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ."

No comments

Ads Place