Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකන් යානා තුනක් බිමට.. එන්ජින් හදන්න සල්ලි නෑ.!

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගුවන් යානා තුනක එන්ජින් කැඩී දැන් බිම තිබෙන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන...



ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගුවන් යානා තුනක එන්ජින් කැඩී දැන් බිම තිබෙන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ සදහන් කරයි.

එම දෝෂයන්ට ලක්වී ඇති ගුවන් යානාවන් වල ඉන්ජින් නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් නොමැතිකම නිසා නැවතී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

නඩත්තු කිරීමට නොහැකිව තිබුණත් ඒවායේ ලීසිං වාරික පෙර ආකාරයටම ගෙවිය යුතු බවත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුව එසේ කිරීමට සිදුව ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් කෝටි සියයකට වැඩි ණයක සිරවී සිටින බවත් මෙම ණය සහ පොලිය ගෙවූ පසු ආයතනයට කිසිදු ලාභයක් නැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ගුවන් සමාගම පත්ව තබෙන ⁣එම ගැටළුවට විසඳුමක් ලෙස ගුවන් සේවාව ප‍්‍රතිව්‍යුහගතකරණය කල යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

No comments

Ads Place